ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා යළි කණ්ඩායමට? (Video)

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා යළි කණ්ඩායමට? (Video)

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියා සිටියේ තමා මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අනාගත T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි.

Share This