ආසියාවේ සුපිරි ධනවතාව ‘මරන්න සැළසුම් කළ’ වාහන හිමියෙකුගේ සිරුර වෙරළේ

ආසියාවේ සුපිරි ධනවතාව ‘මරන්න සැළසුම් කළ’ වාහන හිමියෙකුගේ සිරුර වෙරළේ

ආසියාවේ ධනවත්ම පුද්ගලයෙකු වන මුකේෂ් අම්බානි ඝාතනය කිරීම සඳහා දියත් වූ සැළසුමට සම්බන්ධ වාහන හිමියකුගේ සිරුර මුම්බායි වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වාහන හිමියා මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරියාගේ මිත‍්‍රයකු බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම වාහන හිමියාගේ මරණය සිදුවූ ආකාරය ගැන මෙතෙක් තොරතුරු හෙළි වී නොමැති අතර ඉන්දීය කෝටිපතියාව ඝාතනය කිරීමට සැළසුම් කළේ කුමන හේතුවක් මතද යන්නත් අනාවරණය වී නැහැ.

එම සිද්ධියෙන් පසු ඔහුගේ සුපිරි මහල් ගොඩනැඟිල්ලට දැඩි ආරක්ෂාව යොදා තිබෙනවා.

 

Share This