ඉන්දියාවේ දෛනික මරණ 3000 ඉක්මවයි

ඉන්දියාවේ දෛනික මරණ 3000 ඉක්මවයි

කොවිඩ් 19 ආසාදනය වී ඉන්දියාවේ දිනකට මියයන ගණන 3000 ඉක්මවා තිබෙනවා

ගතවූ පැය 24 තුළදී මරණ 3285ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් 19 හේතුවෙන් ඇතිවූ සමස්ත මරණ ගණන 201,165ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යමින් පවතින අතර මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 17,988,637ක් වාර්තා වී තිබෙනවා

Share This