ඉන්දියාවේ කොරෝනා බිය දුරු කරන්න රතන සුත්‍රය දේශනා කෙරේ

ඉන්දියාවේ කොරෝනා බිය දුරු කරන්න රතන සුත්‍රය දේශනා කෙරේ

බුදුන් දවස විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීමට දේශානා කළ රතන සුත්‍රය මුම්බායි නගරයේ සජ්ඣයනා කිරීමට  පියවර ගෙන තිබෙනවා.

ඒ මේ වන විට කොවිඩ් 19 දරුණු වසංගතය හමුවේ ඉන්දියාව ඉතා දැඩි පීඩාවකට ලක්ව සිටීම හේතුවෙන්

Share This