තවත් රටක TikTok තහනම් වෙයි

තවත් රටක TikTok තහනම් වෙයි

පකිස්ථානය විසින් TikTok සමාජ මාධ්‍ය තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට අධිකරණය මගින් තීන්දුවක් නිකුත් කරමින් අදාළ තහනම සිදු කර තිබෙනවා.

ඒ අනුව එරට දුරකථන නියාමන කොමිසම විසින් TikTok භාවිතය පකිස්ථානයෙන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

Share This