HomeWorld Newsජර්මනියේ සංචරණ සීමා තවදුරටත් දිගු කෙරේ March 24, 2021 2:02 pm 0ජර්මනියේ පනවා තිබූ සංචරණ සීමා තවත් සති 3ක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන තිඛෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ කොවිඩ් 19 වසංගතය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට පියවරක් වශයෙන් බවයි වාර්තා වන්නේ. Share This