බිම් බෝම්බවලට බිය නොවූ කාන්තාවෝ (VIDEO)

බිම් බෝම්බවලට බිය නොවූ කාන්තාවෝ (VIDEO)

මෙම කාන්තාවන් වියට්නාමයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා තම දිවි පරදුවට තබමින් කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය මුදා හැර තිබුණා.

දැඩි අවදානම් සහගත පිරිමි පාර්ශවය පමණක් බහුලව යොමු වන මෙම රැකියාවට වියට්නාම කාන්තාවන් යොමු වීම විශ්මයජනක බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එම වීඩියෝව පහතින්,

Share This