

ලෝදිය ගලන ගිනි කන්ද අසළ සෙල්ලම් කළ තරුණයෝ (VIDEO )
වොලිබෝල් ලෝලීන් කණ්ඩායමක් අයිස්ලන්තයේ රේක්ජන්ස් අර්ධද්වීපයේ පුපුරා යන ගිනි කන්දක් අසල ඉතා අවදානම් ලෙස ක්‍රීඩා කරන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය තුළ සංසරණය වනවා.
එම වීඩියෝව පහතින් ,
ICYMI: A group of volleyball enthusiasts played a game in front of an erupting volcano in Iceland's Reykjanes Peninsula pic.twitter.com/xK7crDWEr3
— Reuters (@Reuters) April 3, 2021