අජිත් රෝහණට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරක්

අජිත් රෝහණට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරක්

පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබෙනවා.

වසර තුනක් සඳහා එම පත්කිරීම වලංගු වනවා.

Share This