අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද (07) බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.

පළමු එන්නත ලබාගත් කාඩ්පත සහ හැඳුනුම්පත හෝ වෙනත් අනන්‍යතාව තහවුරු කළ හැකි ලියවිල්ලක් ද රැගෙන පැමිණෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර යුද හමුදාවේ කළමනාකාරිත්වයෙන් කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන පහතින් දැක්වෙනවා.

Share This