

ඇස්ට්‍රාසෙනෙකා සෙනසුරාදා දිවයිනට
ඇස්ට්රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා (31)සවස 5:10 ට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඒ අනුව ඇස්ට්රසෙනිකා දෙවන මාත්‍රාව බලා පොරොත්තුවෙන් සිටින 490,000 ට පලමුව එන්නත්කරණය සිදුකිරීමට කටයුතු කරනබව සොෟඛ්‍ය අමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළේ.