ඉන්දියාව පරදයි – ලංකාව ජය සළකුණු කරයි

ඉන්දියාව පරදයි – ලංකාව ජය සළකුණු කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට අද (28) සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

 

Share This