

ඉන්දියාවේ දී කාලිංග කුමාර ලංකාවට රන් පදක්කමක් හිමි කර දෙයි
60 වන අන්තර් ප්රාන්ත මළල ක්රීඩා තරඟාවලියේ පිරිමි 400m ඉසව්ව තත්පර 45.73ක කාලයකින් නිමාකරමින් ශ්රී ලංකාවට රන් පදක්කම දිනාදීමට කාලිංග කුමාරගේ සමත් වුණා.
මෙම තරගාවලිය ඉන්දියාවේ පටීලා හී පැවැත්වෙන අතර කාලිංග කුමාරගේ පුද්ගලික හොඳම කාලය ද මෙය වනවා.