ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේ

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ඒ අනුව 47 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා.

Share This