

ක්‍රිකට් ශූරයින්ට ජනපති සුභාශිංසන
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම සුබ පැතුම් එක්කොට තිබෙනවා.
සමාජ මාධ්‍ය හරහා ජනපතිවරයා මෙලෙස තම සුභාසිංශන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්කොට තිබුණා.