කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ලංකාවට පැමිණේ

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ලංකාවට පැමිණේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ඩර්හැම් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙනවා‍.

liveat8.lk ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ එම තරගයට සහභාගී වීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන තිදෙනා මේ වනවිට දිවයිනට පැමිණි ඇති බවයි.

විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා ඔවුන්ව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයිනට කැඳවනු ලැබුවා.

Share This