

කොංගෝ රාජ්‍යයේ ගිනි කන්දක් පුපුරා යයි – දහස් ගණනක් පීඩාවට
අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ ගෝමා නගරයේ නියිරාගොන්ගෝ (Nyiragongo) ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා .
ඒ අනුව අප්‍රිකානු රාජ්‍ය නායකයින් අවට ජනතතාව ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අවසන්වරට 2002 වසරේ මෙම ගිනි කන්ද විදාරණය වී ඇති අතර ඉන් කොංගෝ වැසියන් 250කට දිවි අහිමි වුණා.