

කොතලාවල විශ්ව විද්‍යාල පනත ගැන ශ්‍රිලනිප කමිටුවේ තීරණය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අධ්‍යයනය කිරීමට පත්කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කමිටුවේ තීරණය පිළිබඳ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.
අදාළ පනත කඩිනමින් ගෙන එන්නේ නම් ඒ සඳහා සංශෝධන කිහිපයක්ද එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා. එම ලිපිය පහතින්