HomeLocal Newsකොවිඩ් ආසාදිතයින් 1062ක්July 20, 2021 6:13 pm 0අද (20) දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 287,481ක් දක්වා ඉහළ ගොස් තිබෙවනවා. Share This