කොවිඩ් ආසාදිතයන් 1711ක් – බස්නාහිර තත්ත්වය එලෙසමයි

කොවිඩ් ආසාදිතයන් 1711ක් – බස්නාහිර තත්ත්වය එලෙසමයි

ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1711 අතරින් ආසාදිතයන් 481ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 310ක්.

කළුතරින් රෝගීන් 228ක් වාර්තා වන අතර මඩකලපුවෙන් වාර්තා වන රෝගීන් ගණන 109ක්.

ඊයේ (28) දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.

 

Share This