HomeLocal Newsකොවිඩ් ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය තවත් ඉහළටJuly 26, 2021 4:10 pm 0කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1405 දෙනෙකු අද (26) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 269,007ක් Share This