කොවිඩ් නිසා කල්දැමූ යුරෝපීය පාපන්දු තරගාවලිය පටන් ගැනීමට යයි

කොවිඩ් නිසා කල්දැමූ යුරෝපීය පාපන්දු තරගාවලිය පටන් ගැනීමට යයි

කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමූ 2020 යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය ලබන 11 වැනිදා ඉතාලියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

වසර 63ක ඉතිහාසයක් හිමි යුරෝපීය පාපන්දු තරගාවලිය මෙවර තරග, නගර 11 කදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

අවසන් පූර්ව සහ අවසන් තරග එංගලන්තයේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Share This