කොවිඩ්  නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපූ  රට

කොවිඩ් නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපූ රට

ටියුනීසියා අග්‍රාමාත්‍ය හිචෙම් මෙච්චි විසින්, එරට සෞඛ්‍ය අමාත්‍ය ෆවුසි මෙහඩි අමාත්‍ය ධුරයෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා වසංගතයත් සමග එරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන කර ඇත්තේ.

මිලියන 12 ක පමණ ජනගහනයෙන් , 17,000 කට අධික පිරිසක් වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This