HomeLocal Newsකොවිඩ් මරණ 63ක්August 2, 2021 8:15 pm 0ඊයේ (01) කොවිඩ් මරණ 63ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) දින තහවුරු කර තිබෙනවා. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,571ක් දක්වා ඉහළ ගියා . Share This