කොවිඩ් මරණ 66ක්

කොවිඩ් මරණ 66ක්

ඊයේ (29) දිනය තුළ කොවිඩ් මරණ 66ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 4,324ක් වනවා.

Share This