කොවිඩ් මරණ 67ක්

කොවිඩ් මරණ 67ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (01) දිනය තුළ කොවිඩ් මරණ 67ක් තහවුරු කර තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ ගණන 4,508ක් .

 

Share This