HomeLocal Newsකොවිඩ් මරණ 94ක්August 8, 2021 7:34 pm 0තවත් කොවිඩ් මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,111ක් දක්වා ඉහළගියා . Share This