කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියරත් චීනය ප්‍රතික්ෂේප කරයි

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියරත් චීනය ප්‍රතික්ෂේප කරයි

කොවිඩ්-19 වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ සැලසුම චීන රජය ප්‍රතික්ශේප කර තිබෙනවා.

මෙහිදී වුහාන් නගරයේ රසායනාගාර සහ වෙළඳපොළවල් විගණනය කිරීම ඇතුළුව බලධාරීන්ගේ විනිවිදභාවය ඉල්ලා තිබුණා.

මේ අනුව චීනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ සැලසුම් සඳහා සහය වීම ද ප්‍රතික්ෂේප කළා.

Share This