ග්‍රීසියේ ලැව්ගිනි – දහස් ගණනක් පීඩාවට

ග්‍රීසියේ ලැව්ගිනි – දහස් ගණනක් පීඩාවට

ග්‍රීසියේ ඇතැන්ස් නුවරට උතුරින් විශාල ලෙස ලැව්ගිනි ව්‍යාප්ත වීමත් සමග එම ප්‍රදේශවල ජනතාව සහ සංචාරකයින් දහස් ගණනින් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අධික සුළං සහිත උෂ්ණාධික කාලගුණය හමුවේ ලැව්ගිනි පාලනය කිරීමට අසීරු තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

Share This