

චීන හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටේ – 17ක් මරු දකී(PHOTOS)
චීනයේ Suzhou නගරයේ හෝටලයක ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා 17 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පැය 36 ක සෝදිසි මෙහෙයුමකින් පසු 23 දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටිය දී සොයා ගත් අතර ඉන් හය දෙනෙකුගේ ජිවිත බේරා ගෙන තිබෙනවා.