

ජනපති සහ නිදහස් පක්ෂ නියෝජිතයන් අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නිවසේ දී පළමුව රැස්වූ නිදහස් පක්ෂ නියෝජිතයන් ඉන් අනතුරුව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට පැමිණ තිබෙනවා.