

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ
කාලීන හා නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (29) දින විවෘත කර තිබෙනවා.
ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති මාධ්‍ය අංශයේ කටයුතු තවත් පුළුල් කරමින් මෙම මාධ්‍ය ඒකකය විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.