ට්‍රම්ප් ගූගල් , ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

ට්‍රම්ප් ගූගල් , ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

ඇමරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගූගල් ට්විටර් සහ ෆේස්බුක් යන සමාගම්වලට නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ තම ගිණුම් වාරණයට ලක් කිරීමෙන් අදාළ ආයතන තම අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්.

Share This