

තවත් කොවිඩ් මරණ 48ක්
ඊයේ දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ 48ක් සමගින් මෙරට වාර්තා වන මුළු කොවිඩ් අසාදිත මරණ ගණන 3,827ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 980ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 285,912ක් දක්වා ඉහළගොස් තිබෙනවා.