තවත් කොවිඩ් මරණ 74ක් – දෛනික ආසාදිතයින් 2423ක්

තවත් කොවිඩ් මරණ 74ක් – දෛනික ආසාදිතයින් 2423ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 74ක් වාර්තා වී තිබෙනවා‍.

ඊයේ (02) දින තහවුරු කර ඇති එම මරණ 74ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,645ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1017 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) දිනය තුළ හමුවූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,423ක්.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 316,192ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Share This