තවත් මෙරට කොවිඩ් ආසාදිතයින් 953ට සුවයි

තවත් මෙරට කොවිඩ් ආසාදිතයින් 953ට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 953 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබෙනවා .

ඒ අනුව කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ගෙන මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 265,708ක්.

Share This