තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙරටට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් මීට සුළු වෙලාවකට පෙර දිවයිනට ළඟා වූ බව වාර්තා වනවා.

ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9.1ක් පමණ වනවා.

Share This