දිස්ත්‍රික්ක 6ක ආසාදිතයින් 100 ඉක්මවයි -බස්නාහිර පළාතේ අවදානම තවමත් පෙරමුණේ

දිස්ත්‍රික්ක 6ක ආසාදිතයින් 100 ඉක්මවයි -බස්නාහිර පළාතේ අවදානම තවමත් පෙරමුණේ

ඊයේ (22) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනුයි

එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 218 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 209 ක් වාර්තා වී තිබෙනවා

Share This