දෛනික ආසාදිතයින් 1,500 ඉක්මවයි

දෛනික ආසාදිතයින් 1,500 ඉක්මවයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 386ක් අද (21) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඒ අනුව දෛනික ආසාදිතයින් ගණන 1,566ක් දක්වා ඉක්මවා ගියා .

Share This