HomeLocal Newsදෛනික ආසාදිතයින් ගණන 1600 ඉක්මවයිJuly 27, 2021 9:05 pm 0තවත් කොවිඩ් 19 ආසාදිතයින් 503 දෙනෙකු අද (27) වාර්තාවීමත් සමඟ දෛනික ආසාදිතයින් ගණන 1688ක් බව යුද හමුදාපතිවරයා පවසනවා. Share This