

නිරෝධායන නීති උල්ලංඝණය කළ 118ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 118දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
නිරෝධායන නීතිය අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සම්පුර්ණ සංඛ්‍යාව 53,571ක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.