නිරෝධායන නීති උල්ලංඝනය කළ ‘ 53,359 ක් ‘ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ ‘ 53,359 ක් ‘ අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 93 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 53,359 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Share This