නිරෝධායන නීති කැඩූ 52,401ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 52,401ක් අත්අඩංගුවට

පසුගිය කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 52,401ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (27) දිනයේ දී ද නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බවයි ඔහු සඳහන් කළේ.

 

Share This