රිෂාඩ්ගේ නිවසේ දී පිළිස්සී මිය ගිය දැරිය සම්බන්ධ ‘පරීක්ෂණ ගැන’ පොලිසියෙන් නිවේදනයක්

රිෂාඩ්ගේ නිවසේ දී පිළිස්සී මිය ගිය දැරිය සම්බන්ධ ‘පරීක්ෂණ ගැන’ පොලිසියෙන් නිවේදනයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විමර්ශන පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති එම නිවේදනය පහතින් කියවිය හැකියි.

Share This