

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 12 වැනිදා දිවයිනට
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන අප්‍රේල් 12 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර දෙරට අතර පළමු තරගය අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 29 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.