

බදියුදීන්ගේ සහය ආණ්ඩුවට ලබා ගතහොත් ඉවත්වීමට සුදානමින් සිටින ඇමැති
ඉදිරියේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය ආණ්ඩුවට ලබා ගන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
සෙවනගල සීනි කම්හලේ නිරීක්ෂන චාරිකාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.