

බොලිවුඩයේ ජනප්රිය නළු දිලිප් කුමාර් මිය යයි
බොලිවුඩයේ ජනප්රිය නළුවකු මෙන්ම චිත්රපට නිෂ්පාදකවරයෙක් වන දිලිප් කුමාර් අද(07) උදෑසන අභාවප්රාප්ත වී තිබෙනවා.
හොලිවුඩ් සිනමාවේ සම්මමාන රැසකින් පිදුම් ලැබූ මෙම රංගන ශිල්පියා මිය යන විට 98 හැවිරිදි වියේ පසුවුණා.
බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්රිය වූ ”දේව්දාස්, මෝගල්-ඊ-අසාම්,ගංගා යමුනා,මධුමතී,ක්රාන්ති,විදාතා,ශක්ති,මේලා,අශෝක් පෙයාර් සහ මාෂාල් යන චිත්රපටවලට තම දායකත්වය ලබා දී තිබෙනවා.