මැණික් පොකුර බලන්න ‘ජනගඟක් එන පුවතේ ‘  ඇත්ත මෙන්න

මැණික් පොකුර බලන්න ‘ජනගඟක් එන පුවතේ ‘ ඇත්ත මෙන්න

රත්නපුරෙන් හමු වූ ආරනූල් පොකුර සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් සහ වැරදි වැටහීම් සමාජ ගත වී ඇති බව එහි හිමිකරු BBC සිංහල සේවය වෙත සඳහන් කර තිබෙනවා.

නිවිතිගල විදුහලේ ප්‍රදර්ශනයට තබා ඇති අදාළ මැණික් පොකුර බැලීමට මහා ජනගංගාවක් පැමිණෙමින් සිටින බවට ෆේස්බුක් ඔස්සේ පළ වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ඔහු සඳහන් කළ බව BBC සිංහල සේවය වාර්තා කළා.

“නිල් මැණික් කර්මාන්තයට අදාළ මේ සොයා ගැනීමට අවමන් කිරීමට අවශ්‍ය යම් පාර්ශවයක් සිතාමතාම ජනතාව නොමග යැවීමට මෙවැනි දේ කරනවා,” යනුවෙන් එහි හිමිකරු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

                                                      ෆේස්බුක් ඔස්සේ පළ වන ව්‍යාජ ඡායාරූපය

 

Share This