මෙරට සමස්ත කොවිඩ්  ආසාදිතයින් ගණන 300,000 ඉක්මවයි

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 300,000 ඉක්මවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 1,380ක් අද (28) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති පවසනවා.

ඒ අනුව මෙතෙක් මෙරටින් හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 300,000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව 301,272ක් ලෙස වාර්තාවනවා.

Share This