යතුපැදිවල ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

යතුපැදිවල ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

රිය අනතුරු හේතුවෙන් ඊයේ (27) දිනයේ පුද්ගලයන් 10ක් මරණයට පත්ව තිබෙනවා.

ඉන් හය දෙනෙකු යතුරුපැදිවල ගමන්ගත් අය වන අතර තිදෙනෙක් පදිකයන් වනවා.

Share This